සුපිරි මගේ අනතුරෙන් පියකු රෝහලට
- 4 04 2015
- 09:57
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 43 කිලෝමීටර කණුව ආසන්නයේ ජිප් රියක් සහ කාර් රියක් හැපී කාරය පදවාගෙන ආ පියකු කළුතර රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
අධිවේගී මාර්ග පොලිසිය හා වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
