සිසිලියා පෞද්ගලික රෝහලකට
- 5 02 2016
- 09:22
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී ඊයේ (04දා) අත්අඩංගුවට ගැණුනු ප්රකට ව්යාපාරික ලලිත් කොතලාවල මහතා බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
එංගලන්තයේ සිට ශ්ර ලංකාවට පැමිණීමේදී ඇය අත්අඩංගුටවට ගත් අතර ඇයගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.
කොළඹ, ගල්කිස්ස, මහනුවර ඇතුලු අධිකරණවලින් වරෙන්කු නිකුත් කර ඇති සිසිලියා කොතලාවල මහත්මිය අද(05) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
