සිවිල් සාමාජිකයින්ට පාර්ලිමේන්තු අනුමැතිය
- 22 09 2015
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. ඒ අනුව ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන අය පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
