සිංහල රාවයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම අගමැති භාරගත යුතුයි
- 8 01 2014
- 19:45
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
සිංහල රාවය සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම අගමැතිවරයා භාරගත යුතු බවත්, මහා සංඝරත්නයට නින්දා අපහාස කළ අග්‍රාමාත්‍යවරයා බුද්ධශාසන අමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
