මඩකලපුව හා කාත්තාන්කුඩි වෙරළෙ සිටින හඳුනා නොගත් සර්ප විශේෂයක් නිසා මසුන් ඇල්ලීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවත් ධීවරයෝ පවසති.
අඩියක සිට අඩි දෙක හමාරක දිගැති සර්පයින් මෙසේ මැරුණු තත්වයේ වෙරළට ඇදෙයි. කාලගුණ වෙනස් වීම් හා වර්ෂා කාලය ආරම්භ වී ඇති නිසාත් මෙම සර්පයින් පැමිණෙන බවට ධීවර දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්රික් සහකාර අධ්යක්ෂක රුක්ෂාන් කෘෂ් මහතා පැවසීය.
මඩකලපු ජවුෆර් ඛාන්