මහ මැතිවරණ සමයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09දා) නඩුව කැඳ වූ අතර එය සමථ මණ්ඩලයට යොමු කළේය.