සභාපති පුටුව නිලංගට
- 7 11 2015
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරය නැවතත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාටම ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරතිබේ. ඒ අනුව සභාපති තනතුර සඳහා අලූතෙන් පත්කර පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් ඊයේ සවස පිටව ගොස් ඇතිබව වාර්තාවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
