සබරගමු සරසවිය දින නියමක් නොමැතිව වසා දමා තිබේ. සරසවියේ නේවාසිකාගාර ප්‍රශ්නයක් මුල්කරගනිමින් මෙසේ විශ්වවිද්‍යාලය අද (05දා) දින නියමක් නොමැතිව වසාදමා තිබේ. සිසුන්ට අද (05දා) පස්වරු 6.00ට ප්‍රථමව විශ්වවිද්‍යාලයෙන් පිටත්ව යන ලෙසත් පවසා තිබේ.
අද (05දා) සරවියේ නේවාසිකාගාරයක් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අතින් විවෘත වූවත් එහි ප්‍රමිතියක් නැති බව කියමින් ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයට යාම ප්‍රතික්ෂේප කර පිරිමි නේවාසිකාගාරයට ගොස් තිබේ.
ඡායාරූප රත්නපුර මලිති පෙරේරා