ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය ජයග්‍රහණය කිරීමේ මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහෙය වීමට තීරණය කර තිබේ.
මීට අමතරව පළාත් පාලන ආයතන මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීම ආසන සංවිධායකවරුන්ට පැවරීමට නියමිත අතර, බරපතල චෝදනා එල්ල වී තිබෙන අධිකරණයේ වරදකරුවන් වී සිටිනා කිසිවෙකුටත් අපේක්ෂකත්වය ලබා නොදීමටද තීරණයක් ගෙන ඇත.