සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගනිමින් සිටියි.
අද උදෑසන මන්ත්‍රීවරයා මූල්‍ය විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ. වාහන 33ක් සඳහා ලීසින් වාරික නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගනී.