සන්ධාන මන්ත්රී සජින් වාස් ගුණවර්ධණ මහතා එළැඹෙන 24 දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (17දා) නියෝග කළේය.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මන්ත්රීවරයාගේ නීතිඥයින් ඇප ඉල්ලුවත් එය මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කළේය.