පාලක සන්ධානයට වැඩිම හිතකර තත්ත්වයක් ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පසුගිය පළාත් සභාවට සාපේක්ෂව ඡන්ද 17 438 ක් ලබා ගැනීමටත් අලුත් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් නායක සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ජනාධිපතිවරයා සහ රජයේ ප්රබලයන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රිකයක සජිත්ගේ ජයග්‍රහණය කැපී පෙනේ. පාලක සන්ධානයට ඡන්ද 18274 ක ඡන්ද ප්‍රමාණයක් අහිමි වී තිබේ.
කෙසේ වුවද 2010 මහා මැතිවරණ ප්‍රතිඵලයට අනුව එ.ජා.ප ඡන්ද ප්‍රමාණය 3,198 කින් අඩුව තිබේ. සන්ධානයේ මෙම ඡන්ද ප්‍රමාණය 121 පමණක් වෙයි.