ඉන්දීය මුහුදු තීරයේ කන්යාකුමාරි තුඩුවට ඔබ්බෙන් මසුන් මැරූ බවට චෝදනා ලබා අත්අඩංගුවට ගනු ලැබූ ශ්රී ලාංකික ධීවරයන් 12 දෙනෙකු රාමනාදපුරම් අධිකරණය මගින් ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙන බව වාර්තා වේ.ඔක්තෝම්බර් 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල මෙම ධීවරයන් පිරිස පුත්තලමේ - තොඩුවාව තොටුපළින් මුහුදු ගිය අය බවටයි පැවසෙන්නේ.