ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට
- 27 09 2014
- 14:39
- {{hitsCtrl.values.hits}} views
- . .
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට හෙට මුදාහැරීමට නියමිත බව වාර්තාවේ.ඒ සඳහා වන මූලික කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය
www.donets.lk
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
