ණය පත් හා හරපත් වල ඇතුළත් දත්ත ව්‍යාජ අන්දමින් ලබාගෙන ඒවායේ හිමිකරුවන්ගේ ගිණුම් වලින් මුදල් ලබාලත් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පස් දෙනා අතරින් සිවු දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ වෙති. අත්අඩංගුවට ගත් පුද්ගයන් සන්තකයේ තිබූ ණය පත් හා හරපත් 100කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.