ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට අදාළව යුරෝපීය සංගමය තුළ යෝජනාවලියක් සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සූදානමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව වන ජාත්‍යන්තර පරීක්ෂණයෙන් ඔබ්බට ගොස් එහි විපාක ලැබූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහාද මේ හරහා හැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ අපේක්ෂාව වී තිබෙන බවද වාර්තා වෙයි.