ශ්‍රී ලංකා සරණාගතයින් ඉන්දියාව හරහා ඔස්ට්‍රේලියාව වෙත ගමන් කිරිම නැවැත්විම සඳහා පියවර ගන්නා බව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ නියෝජ්‍ය මහ ඇමති හා ස්වදේශ කටයුතු අමාත්‍ය එන්. චිනරාජප්පා පවසයි.
එසේම මිනිස් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකා සරණාගතයින් ඉන්දියාවට පිටත් කර හැරීම සඳහා පාකිස්තාන මුහුදු සීමාව යොදාගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළ සීමාවේ තව දුරටත් නාවික පොලිස් ස්ථාන පිහිටවිය යුතු බවත් නියෝ්ජ්ය මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
ද හින්දු ඇසුරෙනි