ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා හතරක් අලෙවි කිරීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහතා සඳහන් කළ බව විදෙස් පුවත් වාර්තා කරයි.
ඒ350 වර්ගයට අයත් ගුවන් යානා හතරක් මෙලෙස අලෙවි කර ඇති අතර එම ගුවන් යානා හතරින් එක් ගුවන් යානාවක් මේ වන විටත් කල්බඳු සමාගමකට අලෙවි කර ඇතැයිද නියෝජය අමාත්‍යවරයා පවසා තිබේ.
|
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුළුල් කිරීම සඳහා තවත් ගුවන් යානා අවශ්‍ය වුවත් ඒ සඳහා ඒ 350 වැනි විශාල ගුවන් යානා අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ අදහසයි.
|
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.25කි.