වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු ඊයේ (20) දා පස්වරුවේදී පොලොන්නරුව පොලිසීය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ නිවසක රැදී සිටි නෙදර්ලන්ත ජාතිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
59 වියෙහි පසුවන මොහු අධ්‍යන කටයුතු සදහා මීට මාස තුනකට පෙර ලංකාවට පැමිණ තිබේ.