වලංගු විසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිට බංගලාදේශ ඡාතිකයින් 10 දෙනෙකු හා ඒ සදහා අනුබල දුන් පුද්ගලයින් තිදෙනෙකු පානදුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (16දා) දින පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් සැකකරුවන් ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.