විශ්‍රාමික හමුදා සෙබළු පිරිසක් අද (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ඇරඹූ විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ගය අවහිර තාවයන් ඇතිවී තිබු අතර පසුව උද්ඝෝෂකයෝ කොළඹ ලෝටස් පාර දක්නා පැමිණ උද්ශෝෂණයේ නිරතවිය.
පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කිරීමට කැපවූ රණවිරුවන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප කපා හැර ඇතැයි ද තමනට තිබූ සුබ සාධන කපා හැර ඇතැයිද ජීවිත කියමින් විශ්‍රාමික රණවරුවන් පිරික් මෙලෙස උද්ශෝෂණයේ යෙදුණහ.