අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාශභංග යෝජනව ඉදිරි දින පහ තුල පාර්ලිමේන්තු පුස්තකයට ඇතුලත්කිරීමට හැකිවේවි යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසිය.
පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඊයේ(05) විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩාමයක් විසින් විශ්වාශභංග යෝජනව භාරදෙනලදී.