විලවුන් හා උපකරණ නියානයට ආයතනයක් නොමැතිවීමෙන් පාරිභෝගික ජීවිත අනතුරට ලක්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපායර කියයි.
නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට මීට වසරකට පමණ ඉහත පටන් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණත් කිසියම් පිරිසකගේ බලපෑම මත එය නවතා ඇති බවත් ඒ හේතුවෙන් පාරිභොගිකයා අනතුරට පත්ව ඇතැයිද ඔවුහු පවසති.