ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා
ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථා සඳහා තෝරාගත් අයදුම්කරුවන්ට හිමි අදාළ පත්වීම් තවමත් ලබා නොදීම හේතුවෙන් ඊට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව විසින් අද (09දා) සංවිධානය කර තිබිණි.
කොළඹ, මහජන පුස්තකාලය අබියසින් ආරම්භ වූ විරෝධතා පා ගමන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දක්වා ගමන් කළ අතර, මේ සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් ක්‍රියාත්මක නොවුණහොත් දින 10 තුළදී මාරාන්තික උපවාසයක් දියත් කරන බවට ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව අවධාරණය කරයි.
popular news
නුවරඑළිය මාලිමා නගරාධිපති මිලියන 25ක නිල රථයක් හා මිලියන 110 නිල නිවසක් ඉල්ලයි
ලංකාව දිනුවත් සිම්බාබ්වේ තවමත් ඉදිරියෙන්, පාකිස්තාන තරගයේ ජය අනිවාර්යයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
චතුර ගලප්පත්ති අල්ලස් කොමිසම හමුවට
ජීවන් තොණ්ඩමන්ගේ විවාහය ඉන්දියාවේදී, ඉන්දීය දේශපාලන පවුලක වෛද්‍යවරියක් මනාලිය වෙයි
අමු මිරිස් මිලත් ලෙල්ලටම බහියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd