ලෝකයේ වැඩිම රාජ්‍ය නිළධාරීන් සංඛ්‍යාවක් සිටින්නේ ශ්‍රී ලංකාවේ බව පලාත් පාලන අමාත්‍ය කරු ජයසුරිය මහතා පැවසීය. ලෝකයේ අනිකුත් රටවල සාමාන්‍යෙයන් පුරවැසියන් 250කට එක් රාජ්‍ය නිළධාරියකු බැගින් සිටින බවද ලංකාවේ පුද්ගලයින් 25ට එක් නිළධාරියකු බැගින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
කොළඹ පැවති මාධ්‍යහමුවක් අමතමින් අමාත්‍යවරවා මේබව පැවසීය.