පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් හට ලබාදීතිබු සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය වැය යෝජනා මගින් අද යෝජනා කළේය. මෙලෙස සහනදායී වාහන බලපත්‍ර බදු සහන ලබාදීම මගින් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවද අමාත්‍යවරයා සදහන්කළේය.