වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටකළ කම්කරුගේ වැඩ තහනම්
පිළියන්දල අධ්‍යාපන කලාපයේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර 03ක් උපකාරක පන්ති ගුරුවරයෙකුට රුපියල් 3500 ක මුදලකට අලෙවි කළ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක කම්කරුවාගේ වැඩතහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අද (21දා) තීරණය කළේය.
මොහු විසින් 11 ශ්‍රේණියට අදාළ ගණිතය, විද්‍යාව, සිංහල හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් මුද්‍රණාලයෙන් ලබාගෙන අලෙවිකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙළිවී තිබුණි.
popular news
-
vidul rithmin Tuesday, 25 May 2021 08:27 PM
I am vidul
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

