ගල්ඔය ජාතික වන උද්‍යානයේ නිල්ගල වනයේදී ලංකාවේ දුර්ලභ පක්ෂියෙක් කැමරාවට හසුකර ගැනීමට අම්පාර මහ රොහලේ වෛද්‍ය අධිකාරී ලංකාතිලක ජයසිංහ මහතා සමත් වී ඇත.
කහ කකුල් කොළ පරෙවියා (Yellow Footed green pigeon) නමින් හඳුන්වන මෙම පක්ෂියා පහළ ඌව නිල්ගල වනයේදී පමණක් දැකිය හැකි බව කියැවේ.
මෙම පක්ෂියාගේ ඡයාරූපයක් කැමරාවට හසුව තිබෙන්නේ වසර 20කට පමුව බවද පැවසේ.
.jpg)