වනජීවීන් ආරක්ෂා කරගැනීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා සිවිල් ආරක්ෂක බළකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සහ පොලිස්පතිවරයාට අද (17දා) සවස 2.30 ට අමාත්‍යාංශයට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර ඇතැයි තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසා සිටියේය.
සංචාරක කර්මාන්තය සඳහා 80%ක දායකත්වක් ලබාදීම සඳහා වනජීවි අමාත්‍යාංශයට ඉලක්කයක් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.