පොලීසිය නොමග යවන ආකාරයේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ වටරැක විජිත හිමියන් මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහියංගණ ප්රදේශීය සභා මන්ත්රී, ජාතික බලසේනාවේ නායක වටරැක විජිත හිමියන් ස්වයං පහරදීමක් සිදුකර ගනිමින් තමාට කිසියම් පිරිසක් පහර දුන් බවට සඳහන් කරමින් පොලීසිය නොමග යවන ආකාරයේ පැමිණිල්ලක් කර තිබුණි.