ලක්ෂ 26 වටිනා රන් කුට්ටි දෙකක් කටුනායකදී අත් අඩංගුවට
- 18 07 2014
- 08:29
- {{hitsCtrl.values.hits}} views
- . .
රුපියල් විසිහය ලක්ෂයක් වටිනා ග්‍රෑම් 443 ක් පමණ බරින් යුත් රන් කුට්ටි දෙකක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
