ලක්ෂ 150ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට
- 21 04 2018
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රුපියල් ලක්ෂ 150ක පමණ වටිනා කේරළ ගංජා කිලෝ 92ක් හා හෂීස් කිලෝ ග්‍රෑම් 1.600ක් සමග සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අසංක උදාර (30), මොහොම් ෆාරුක් (39) හා මොහොමඩ් (45) යන සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එම්. ෆර්හාම් හා ඔහුගේ බිරිඳ වන ටී.ජේ. සීනියා හා සීනියාගේ සහෝදරයෙක් බව කියන මොහොමඩ් සර්ෆාන් යන අයගේ විදෙස් ගමන් බලපත්‍ර විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
එම විදෙස් ගමන් බලපත්‍ර යටතේ වැඩිදුර විමර්ශන කරන අතර මොරගහහේන, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

