රාවණා ඇල්ල නගින්න ගිය විදෙස් තරුණිය මරුට
- 15 08 2016
- 15:17
- {{hitsCtrl.values.hits}} views
- . .
රාවණා ඇල්ල තරණය කළ විදෙස් යුවළක තරුණිය ඇල්ලෙන් බිමට වැටි මියගොස් තිබේ. ප්රංශ ජාතික අවුරුදු 22ක තරුණියක් මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (15දා) මෙම අනතුර සිදුව ඇත.
එස්.පී. නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
