www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
රාජ්‍ය සේවා (සිවිල්/විදුලි)නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සාමාජිකයෝ රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
දිවයින පුරා සිටින කාර්මික නිලධාරීන් 2500 ක් පමණ මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින බව මධ්‍යම පළාත් කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ඩී.ජයසේකර මහතා පැවසීය.
තමන්ගේ වෘත්තියට ගරුත්වයක් ලබාදී සුදුසු වැටුප් තලවල පිහිටුවන ලෙසට වසරකට වැඩි කාලයක් තිස්සේ බලධාරීන්ට කියා සිටියද සහනයක් අත්නොවුණු බව ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුව මෙම වෘත්තිය සමිතියේ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.දඩල්ලගේ මහතා අතර, පැයකට අධික කාලයක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd