රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
- 22 09 2016
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
2016 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා වූ කාලය සඳහා රාජ්‍ය ගිණුම්කාරක සභාව සකස් කළ පළමු වාර්තාව එම කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවටඅද (22දා) ඉදිරිපත් කෙරිණි.
රාජ්‍ය ආයතන 38 ක් කාරක සභාවට කැඳවා සිදු කළ නිරීක්ෂණ 16 ක් හා විශේෂ නිරීක්ෂණ 09 ක් ඇතුළත්ව පිටු 139කින් යුතුව මෙම වාර්තාව සකස් කළ බව ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජිකයන් විසින් වසරක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළේ පළමු වතාවට බවද අලගියවන්න මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
