රාජකාරී කටයුතු පැහැරහරින ග්රාම නිලධාරීන්ට වැඩ වරදී
- 5 07 2014
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇතැම් ග්රාම නිලධාරීන් නියමිත දිනවල රාජකාරී පැහැරහරින බවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් රාජකාරී දිනවලට නියමිත රාජකාරී කටයුතු පැහැරහරින ග්රාම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන්නැයි රජය සියලූම දිස්ත්රික් ලේකම්වරුන්ට දන්වා තිබෙන බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
