දික්වැල්ල, හිරිකැටිය වෙරළ තීරයේදී චීන ජාතිකයෙක් රළ පහරකට ලක්ව දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
චීන ජාතිකයන් තිදෙනෙකු මෙසේ වෙරළේ ගල්පරයක සිටියදී හදිසියේ පැමිණි රළ පහරකට හසුවී ඔහු අතුරුදන්ව ඇත.
අතුරුදන්වූ පුද්ගලයා 29 හැවැරිදි ලී එර්ජු නම් පුද්ගලයෙකු බවත් ඔහු සොයො මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.