මාස හයකින් පසු රජරට, මාතලේ හා දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට අද (17දා) දින උදේ සාමාන්‍ය වර්ෂාවක් ලැබිණි . කර්කසකවී තිබුණු වියලි බිම් වලින් දැඩි රස්නයක් පිටවූ බව ජනතාව කියති .
ඊයේ (16දා) දින රාත්‍රියේද ඇතැම් ප්‍රදේශ වලට සුළු වර්ෂාවක් ලැබිණි. වර්ෂාව ලැබීමත් සමග ජනතාව සාදුකාර දුන් බවද වාර්තාවෙයි .