වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මිය ගිය පිරිස සමරමින් යාපනය විශ්වවිද්‍යාලයේද සැමරුමක් පවත්වා තිබේ.
මීට අමතරව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නන්දිකඩාල් කළපුවේද මෙවැනිම සැමරුමක් පවත්වා තිබෙන බව වාර්තවෙයි.
ඒ එවැනි සැමරුම් තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අවස්ථාවකදීය.
.
යාපනය විශ්වවිද්‍යාලයේ සැමරුම - ඡායාරූප ට්විටර්