යට ඇඳුමේ හෙරොයින්
- 8 01 2016
- 09:32
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
සිය යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්රෑම් 200ක් ශ්රී ලංකාවට ගෙනෙන ලද පාකිස්තාන ජතිකයෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව කියයි. අද (08දා) පෙරවරුවේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම පාකිස්තාන ජාතිකයා ශ්රී ලංකාවට පැමිණ තිබේ. කටුනායක රේගුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
