දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (14දා) දහවල් කොළඹදී පැවැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
විනාඩි 15ක පමණ කාලයක් මෙම හමුව සිදුව තිබෙන අතර එය පුද්ගලික මට්ටමින් සිදුවූ බවද හින්දු පුවත් සේවය වාර්තා කරයි.