ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම බලය බෙදා හැරීම සඳහා කොළඹට පණිඩුඩයක් ලබාදුන් බව උතුරු පළාත් මහ අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යාපනයේ සංචාරයෙන් පසුව පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ඊයේ (14දා) ප්‍රකාශ කළේය.
එසේම ඔහු මධ්‍යම ආණ්ඩුවට ධානාත්මක අදහසක් ස්ථාපිත කළ බවත් ඔහු සඳහන් කළේය.
මේ හරහා වැඩි බලය බෙදා හැරීමක් සඳහා මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාපිත වෙනසක් ඇතිකරනු ඇතැයි ඔහු සඳහන් කරයි.