මොරටුමුල්ලපෞද්ගලික උකස් මධ්‍යස්ථානයකින් රුපියල් මිලියන 55කට ආසන්න රන්භාණ්ඩ මංකොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
සැකකරුවන් අද (10දා) මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.