මෛත්රීපාල සිරිසේන මහතා අද (24දා) උදෑසන හොරගොල්ලට ගොස් බණ්ඩාරනායක සමාධියට ගෞරව දක්වා තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කර්තෘවරුන්ගෙන් ආශිර්වාද ගැනීමට මෙසේ එක්ව තිබේ. මෙම අවස්ථාවට හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය වේයන්ගොඩ ආර්.කේ. හසිත