ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගතවූ වාහන 18ක් පිළිබඳව තොරතුරු පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කොට ඇත.
ඒ පිළිබඳව තොරතුරු දන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව - 0112320141 සිට 145 දක්වා හා
ස්ථානාධිපති වාණිජ අපරාධ විමර්ශන අංශ 05 - 011-2395248 - 072-2243355 යන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලීසිය සඳහන් කරයි.