මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල හා බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ප්රමාණයක් දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ. එම නිසා ධීවර හා නාවික ප්රජාව ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතුය.