මුස්ලිම් පාසල් සිකුරාදා නිවාඩු
- 22 09 2015
- 14:15
- {{hitsCtrl.values.hits}} views
- . .
එළැඹෙන 24දාට යෙදෙන හජ් අවුරුද්ද වෙනුවෙන් දවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට එළැඹෙන 25දා (සිකුරාදා) පාසල් නිවාඩු දිනයක් බව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
