මීතොටමුල්ල කුණු කන්දේ ගැටුමට දෙදෙනක් අත්අඩංගුවට
- 11 01 2016
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- . .
මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා හා තවත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතාව අතර තුළදි ගැටුමක්ද අතිවිය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
