මීගමු පාර වෙනුවට අධිවේගය භාවිත කරන්න
- 12 01 2015
- 15:11
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශුද්ධෝත්තම පියතුමාගේ සංචාරය නිමිත්තෙන් ක්‍රියාත්මක වන රථවාහන සැලැස්මට අදාළව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සියලු වාහන (ත්‍රිරෝද රථ හා යතුරුපැදි ඇතුළත්ව) ගාස්තුවකින් තොරව ධාවනය කිරීමට හැකියාව ඇත.
මේ යටතේ කොළඹින් පිටවන වාහන වත්තල, කඳාන, ජා-ඇල, සීදූව ප්‍ර‘දේශවලට ගමන් කරන්නේ නම්, මීගමුව පාරේ සාමාන්‍ය පරිදි අද (12දා) රාත්‍රියට පමණක් ගමන්කළ හැක. හෙට සිට මීගමුව-පුත්තලම දෙසට ගමන්ගන්නාසියලු වාහන අධිවේගී මාර්ගය භාවිත කළ යුතුය. අද (12දා) සවස 6.00 න් පසු සාමාන්‍ය වාහන සඳහා අධිවේගී මාර්ගයේ උපරිම වේගසීමාව පැයට කිලෝමීටර් 70 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
