ඉන්දියාවේ සිටින සරණාගතයින් නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට පිටත් කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන, ශ්‍රී ලංකික සරණාගතයෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබේ.
චෙන්නායි පොලීසියේ විශේෂ ඒකකයක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර, ඔහුත් සමග තවත් ශ්‍රී ලංකික සරණාගත කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.